අද වන වි එහි සේවය කරනු ලබන හෙදියන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇතැයි සැලය.
මේ අය වාට්ටු අංක 21 සහ වාට්ටු අංක 36 යන වාට්ටුන්හි සේවය කරනු ලබන හෙදියන් බවද කියැවේ.
මිගමුවේ සහ අවට විවිධ හේතුන් නිසා රාගම රෝහලට යන එන සම්බන්ධතාවය වැඩි පසුබිමක් තුල ඒ අවම කරගැනිමට තම තමන් විසින් අවරර කර ගත යුතව තිබේ