රාජපක්ෂවරුන්ගේ මළ ගම සනිටුහන් කරමින් මිගමුවේදි දැවැන්ත විරෝධතාවයක් !

0
145

UNP protest 4UNP protest 3UNP protest 6UNP protest 9රාජපක්ෂවරුන්ගේ මළගම සංකේතවත් කළ දැවැන්ත විරෝධතාවක් අද සවස් වරුවේ මිගමුව එජාප හිටපු සංවිධායක සහ මිගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිතගේ මුලිකත්වයෙන් මිගමුව නගර මධ්‍යයේ පැවැත්විණි.
රාජපක්ෂ පවුලේ අයගේ පින්තුර ඇලවු මිනිපෙට්ටි 4 ක් මළ පෙරහැරේ ගෙනයමින් මිගමුවේ පුද්ගලික බස් රථ ගාලේ ඉදිකර තිබුණ චිතකයකට ඇතුලත් කොට ගිනි තැබිම සිදුකර තිබුණි.
වඩාත් ආකාර්ශනිය ආකාරයෙන් පැවැති මෙම විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටි අතර නගර තුල මහජනයාගේද විශේෂ අවධානයක් සහ සහයෝගයක් මෙම විරෝධතාවයට පළවිය.
ලංසා හිතවාදි එජාප නාගරික මන්ත්‍රිවරුන් මෙම උද්ගෝෂණය මගහරිමින් කටයුතු කළ ආකාරය ඉතා පැහැදිලිවිය.
මේ අය බහුතරයකට ලංසාලා විසින් විවිධ කොන්ත්‍රාත් ලබාදි ඇති බවත් ඔවුන් ඒසේ මෙම උද්ඝෝෂණ මගඅරින්නේ ඒ නිසා බවත් පැමිණ සිටි එජාප ක්‍රියාකාරිකයෙකු මිපුරට කියා සිටියේය.

UNP protest 10UNP protest 13UNP protest 13 1UNP protest 19UNP protest 23UNP protest 27UNP protest 28UNP protest 30UNP protest34UNP protest 38

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here