රාජපක්ෂ පරපුරේ බලාපොරොත්තු සුන්.පාප්තුමා ලංකාවට නොපැමිණේ…..?

0
55

popeපාප්තුමන්ගේ  ශ්‍රි ලංකාවේ සංචාරය ගැන මහත්ෙස් බලාෙපාරොත්තු තබා සිටි රාජපක්ෂ පරපුරේ සියළු බලාෙපාරොත්තු සුන් කරමින් මේ වසරේ එතුමන්ගේ ලංකා සංචාරය සිදුනොවන බව විදෙස් මාධ්‍ය අද අනාවරණය කර තිබුණි.
මැතිවරණයට පෙර මෙම ගමන බොහෝ දුරට යෙදනෙුු ඇතැයි සිතු රාජපක්ෂ පාලනය දැන් බලපතල අර්බුදයකට ගොස් ඇතැයිද වාර්ථා වේ.
ආසියාවේ දැවැන්තම දේවධර්ම විශ්ව විද්‍යාලය මීගමුවේ බෝලවලානේ ඉදිකිරිමට නියමිත අතර එහි කටයුතු විවෘත කිරිම සදහා පාප්තුමන් මීගමුවට පැමිණීමට නියමිතව සිටියේය.