රාජපක්ෂ පාලනයට එරෙහිව මීගමුව සටන පළාත් සභා මන්ත්‍රි රොයිස්ගේ නායකත්වයෙන්

0
55

ප්‍රබල එජාප බලකොටුවක් වු මීගමුව  දුර්වල කරමින් ආණ්ඩු පක්ෂය විසින් මැතිවරණ ජයගැනිමේ ප්‍රවණතාවයට යළි තිත තබන්නට ඉඩක් ඇතැයි ජනතාවට පණිවිඩයක් යවන්නේ හිරගෙදර සිට පළාත් සභා සටන මෙහෙය වු මීගමුව ආසන සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා විසිනි.
ඇමති නිමල් ලංසා විසින් ක්‍රියාත්මක කර තිබු බඩු බෙදිමේ දේශපාලනය මේ පසුබිම තුල කොතරම් අර්බුදයට ගියේදැයි කියන්නේ නම් ඇමති ලංසාගේ පියා විසින් මීගමුවේ ධිවර කාන්තාවන් හට කුණු හරුපයෙන් බණින්නට විමෙන් තේරුම් ගත හැකි වන්නේය.
මීගමුව ජනතාවගේ අවසානාවට මීගමුව තුල ක්‍රියාත්මක වන විපක්ෂය බහුතරයක් යනු ඇමති ලංසාගේ දොල පිදේනිවල පිහිටෙන් ගොඩනගන්නට සිටින්නන්ය.
මේ පසුබිම යටතේ පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මීගමුවේ ජනාධිපතිවරණ සටන මෙහෙයවන්නට තමන් හා කඩිනමින් එක්වන බව මීගමුවේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙකු මීපුරට පවසා සිට ඇත