රාජපක්ෂ පාලනයත් , ලංසා පාලනයත් එපා වු මීගමුවේ කතෝලික පියතුමන්ලා …!!

0
83

මීගමුවේ කතෝලික පියතුමන්ලා පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමගින් විශේෂ හමුවක් 2015 ජනාධිපතිවරණයට කලින් පැවැතුණි.
මේ සදහා විශාල පියතුමන්ලා පිරිසක්ද එදා එක්ව තිබුණි.
යහපාලන රජයේ දින  100 වැඩපිළිවෙලත් රටතුල යහපාලනය ඇතිකිරිමේ බරපතල අවශ්‍යතාවය ගැනද මෙහිදි පියතුමන්ලාගේ අවධානය යොමුව තිබුණ බව ප්‍රකාශ විය
රාජපක්ෂ පාලනයත් ලංසා පාලනයත් මීගමුවේදි වැඩි ඡන්ද 31000කින් පරාජය කිරිමට මීගමුවේ කතෝලික පියතුමන්ලාගේ ආශිර්වාදයද ප්‍රබල දායකත්වය එදා ලබාදි තිබුණි.
වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රබල එජාප ආසනයක් වන මීගමුව ට කතෝලික පියතුමන්ලා බහුතරයකගේ නිරන්තර සහ ලැබි තිබුණි.
කිතුණු බහුතරයක් දෙනා වෙසෙන බටහිර වෙරළ තිරයේ ආසන එජාප පාක්ෂිකයන්ගේ ආසන බව රට පුරාම ප්‍රචලිතය.

priest with my32priest with my3priest with My3