රාජපක්ෂ සමයේ වැල්ල අල්ලා හෝටල්,පිහිණුම් තටාක ඉදිකළ තැන් ගැන විමර්ශන ඇරඹේ ?(විඩියෝ )

0
74
dav

dav

මීගමුව වැල්ලේ පසුගිය පාලන සමය තුල ඉදිකරන්නට යෙදුන සියළුව අනවවසර ඉදිකිරිම් පිළිබදව විමර්ශන අරඹමින් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති රොයිස් විජිත මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමා සහ වෙරළ සංස්රක්ෂණ නිළධාරින් පළගතුරේ සිට වැල්ල තිරයේ සිදුකර ඇති අනවසර ඉදිකිරිම් පිළිබදව ගනනයක් කරන්නට යෙදුණි.
මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර් කඩිනමින් සිදුකිරිමට මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව තුලින් බලපොරොත්තු වන බව මාධ්‍ය අදහස් දක්විම්න රොයිස් විජිත කියා සිටියේය.