රාජ්‍ය නත්තල් උත්සවය නිමාවෙයි !

0
200

xmax 100Rocye 22016 වසර සදහා වු රාජ්‍ය නත්තල් උත්සවය ඊයේ සවස්වරුවේ මීගමුව මහවිදිය දේවස්ථානයේ පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණ සිටියේය.
ක්‍රිස්තියානි කටයුතු ආමාත්‍යංශය විසින් මෙය සංවිධානය කර තිබුණ අතර එ සදහා රු ලක්ෂ 75 ක් වියදමක් වෙන්කොට තිබුණ බවද සැලය.මෛ
පැවති ස්ථානයේ ඉඩමදකම නිසාම මේ උත්සවය සදහා ඇරයුම් ලැබ තිබෙන්නට ඇත්තේ සුළු පිරිසකට විය යුතුය.
ඒ නිසාම එය රාජ්‍ය නන්තල් උත්සවයද නැතිනම් ජෝන් අමරතුංග ඇමතිවරයාගේ සහ මහවිදියේ පල්ලියේ ක්ලෙමන්ට් රොසයිරෝ පියතුමාගේ නත්තල් උත්සවයදැයි ඇතමෙක් විවේචනද ඉදිරිපත් කොට තිබුණි.