ක්‍රිස්තියානි කටයුතු ආමාත්‍යංශය විසින් මෙය සංවිධානය කර තිබුණ අතර එ සදහා රු ලක්ෂ 75 ක් වියදමක් වෙන්කොට තිබුණ බවද සැලය.
පැවති ස්ථානයේ ඉඩමදකම නිසාම මේ උත්සවය සදහා ඇරයුම් ලැබ තිබෙන්නට ඇත්තේ සුළු පිරිසකට විය යුතුය.
ඒ නිසාම එය රාජ්‍ය නන්තල් උත්සවයද නැතිනම් ජෝන් අමරතුංග ඇමතිවරයාගේ සහ මහවිදියේ පල්ලියේ ක්ලෙමන්ට් රොසයිරෝ පියතුමාගේ නත්තල් උත්සවයදැයි ඇතමෙක් විවේචනද ඉදිරිපත් කොට තිබුණි.