ඔහු මෙම අදහස් පළකර සිටියේ අද රාජගිරියේ පැවැති සිවිල් සමාජ සංවිධාන එක්ව පවත්විමන් තිබෙන පුවත් පත් සකාච්ජාවට සහභාගිවෙමිනි.මෙම පුවත් පත් සාකච්ජාවට එක්වෙමින් සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ පවතින අර්බුදකාරි තත්වය තුල දැනටමත් එක් මරණයක් සිදුව ඇති බවය.පාර්ලිමේන්තුව යළි කැදවිමට තවත් මරණ කියක් ඇවැසිදැයි ඔහු විමසා සිටි.මෙම පුවත්පත් සාකච්ජාව සදහා මේ රටේ ප්‍රධාන පෙළේ සිවිල් ක්‍රියාකාරින් රැසක් එක්ව සිටි.