සෞඛ්‍ය ඇමතිවරියගේ අදුරදර්ශි හැසිරිමට එරෙහිව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද අද දවල් සිට කොරෝනා රාජකාරිවලින් ඉවත් වි තිබේ.
ඉන් එකක් පැහැදිලිය.
රටකරවන පාලකයන්ගේ පක්ෂපාති තේරිම් හමුවේ රටේ වැදගත්ම මෙහෙයක් සිදුකරගෙන ආ රාජ්‍ය සේවකයන් නොසලකා හැර තිබිමය.
මෙහි ප්‍රතිවිපාක නුදුරේහ අත්විදිනු ඇත්තේ මේ චාරයක් නැති සෞඛ්‍ය ඇමැතිවරියවත් අනික් දේශපාකයන් වත් නොව රටේ දිළිදු මහජනයාමය.