“රැවටුවා ඇති” යැයි කියන්නට අදත් තරුණයෝ ,මිගමුට..

0
98
youth protest ngb1

⁣ගෝල් ⁣ෆේස් පිටියේ ධාරනිපාත වැසි පවා නොසලකමින් නොසැලි අරගලය දිගටම යද්දි පිටපළාත් වලද අරගල නොනවැතිම ක්‍රියාත්මකය .

අද මිගමුව බස් නැවතුම අසලට පැමින සිටි ශු. ස්තේපන් දේවස්ථානයේ තරුණ කැළ ගිතිකා ගයමින් ,පුවරු ප්‍රදර්ශනය කරමින් රාජපක්ෂ රෙජීමය වෙත සිය අප්‍රසාදය පළකර සිටියේය.

බන්ධනාගාරය අසල පිහිටි කන්ද උඩ පල්ලිය (ලංසි පල්ලියේ ) පියතුමන්ද මේ තරුණ කැළ හා එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here