රියදුරුට වයස 35 ට අඩු නම් ත්‍රිවිල් හයර් බෑ ??

0
401

3weelවයස 35 ට අඩු ත්‍රිරෝද රථ රියදුරන්ට මගි ප්‍රවාහනය සදහා අවසර ලබානොදිමට නීතියක් ගෙනඒමට කටයුතු කරන ලෙස ප්‍රවාහන ඇමතිවරයා විසින් අදාල ආයතන වෙත උපදෙස් ලබාදි ඇති බව ඊයේ දිනයේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
වයසින් මුහුකුරා ගොස් මගි ප්‍රවාහනය සදහා වැඩිඅත්දැකිම් සහිත රියදුරෙකු බිහිකිරිම මෙහි අරමුණ බවද කියැවේ.