රියදුරු පුහුණු වාහනයක් අලුත් පාරේ කාණුවක

0
61

රියදුරු පුහුණුවේ යෙදුනු රථයක් අද දින නොසිතූ අනතුරකට මුහුණ දී තිබුනා.මේ ඡයාරූප වලින් දැක්වෙන්නේ එම අනතුරට අදාල ඡායාරූපයි. මේ සිදුවීම සිදුවී තිබුනේ මීගමුව අගරදගුරු නික්ලස් මාකස් මාවතේදීයි. පසුගිය කාලය තුල මේ ආකාරයෙන් සිදුවූ තුන්වන අනතුර මෙය බවයි අවට ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ ආකාරයේ අනතුරක් සිදුවීමට වරද තිබිය යුත්තේ කා අතේද?? 
image-9264d5163b3f4be410ef832e269277e696f704049e7103def5c586a62df8363b-Vඡායාරූප – හර්ෂණ මදුෂංක