රිෂාඩ්ගේ නාගරික මන්ත්‍රිත් පොහොට්ටුවට ඡන්දය දෙයි !

0
137

Rishad mpජාතික දේශපාලනය තුල මුස්ලිම් දේශපාලනය කොන්කරමින් ආන්තික කිරිමේ දේශපාලන ව්‍යාපෘතියක නිරතව සිටින පොහොට්ටු දේශපාලනය තුල රිෂාඩ් බදුර්දීන් යනු පැහැදිලි අනෙකාය.එපමණක් නොව මුස්ලිම් ජනයා පොහොට්ටුවට ඡන්දය නොදිම හේතු කොටගෙන මුස්ලිම් පලාත්වල කුණු ඇදිම පමා කිරිමේ සිටි මුස්ලිම් කෑම කඩවල බිත්තරයේ අපිරිසිදුකම ලොකුවටම උපුටා දැක්විම්ද සමගින් තවත් බොහෝ දේ සිදුකරමින් ති⁣බේ.මිගමුවේදි මෙය තවත් භායනකය.මිගමු මහනගර සභාව තුල පොහොට්ටු පාලනය ගෙනයාම සදහා අතදිගහැර සහය දුන් මුස්ලම් මන්ත්‍රිලා ඉදිරියෙන්ම තබාගෙනම මුස්ලිම් විරෝධි කතා මහසභාව තුලම මතුකිරිම මෙහිලා සදහන් කළයුතුමය.එහිදි විශේෂයෙන්ම පොහොට්ටුවෙි දේශපාලන බයිට් එකක් වි ඇති රිෂා⁣ඩ් එරෙහිව බණිද්දි  ලංසා පවුලට නගර සභාව ලබාදිම සදහා ඡන්දය දුන් රිෂාඩ්ගේ පක්ෂයේ ඊෂාක් නම් නාගරික මන්ත්‍රීවරයා ලැජ්ජාවකින් තොරවම සිනා සිසි අසාගෙන සිටින තරමටම දීනයෙකු වි ඇතිවා පමණක් නොව මෙවර පෙහොට්ටු අයවැයටද අත්ඔසවාම සහය ලබා දි තිබුණි.