ඒ අනුව අධිකරනය තීන්දු කල එම රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල ලබා ගැනුනේ රුක්මණි දේවි සංසදයේ අධ්යක්ෂිකා ශිරානි අමලා දිසානායක නැමැති රුක්මණි දේවියගේ ගීත ගයනා කරන තැනැත්තියක් විසිනි. එම වන්දි මුදල ලබා ගැනීමේ අවස්ථාවට එම සංසදයේ ලේකම් ලෙස කොපිකඬේ කුරුං-ගුරුං හෙවත් කේ.ඒ. පියකරු නැමැත්තාද සහභාගී විය. එලෙසම එම සංසදයේ සමජිකයෙකු වන අර්නස්ට් සොයිසා නැමැති ප්රකට ගිටාර් වාදන ශිල්පියාද සහභාගී විය.
ලක්ෂ 5 ගත්තු මේ කලාකරුවන් ගැන කිසිදු තොරතුරක් මේ වනතෙක් නැත. කඩා දැමුණු ස්මාරකයද තවමත් එලෙසින්ම පවති.