රුවන්ඩා වර්ග සංහාරයට 20 වසරක් – ප්‍රැන්සිස් පාප්තුමන් විසින් සිහිකෙරේ.

0
250

RWANDA-GENOCIDE-ANNIVERSARY-FILESRWANDA-GENOCIDE-ANNIVERSARY-FILESRWANDA/REFUGEES-CHILDRWANDA-REFUGEESරුවන්ඩාවේ බහුතර ජනවර්ගය වු හුටුවරුන් විසින් එහි වාසය කරන කළ ට්‍රට්සි ජාතිකයන් වර්ග සංහාරයකට ලක්කිරිම අරඹන ලද්දේ 1994 අප්‍රේල් 07 වනදාය.
මේ සංහාරය හේතුවෙන් ඉතාමත් ම්ලේච්ඡ ලෙසින් ඝාතනයට ලක්වු පිරිස ලක්ෂ 8 ඉක්මවා තිබුණි.
විශේෂයෙන්ම මේ වර්ග සංහාරය සිහිකරමින් ප්‍රැන්සිස් පාප්තුමන්ගේ විශේෂ යැදුම් මෙහෙයක් පවත්වන්නට යෙදුණි.සිය යැදුම්  මෙහෙය තුලදි උන්වහන්සේ විසින් අයාචනා කර සිටියේ සෑබැ සංහිදියාවක් වෙනුවෙන් බලාපොරොත්තු සහගතව දිගටම කටයුතු කරනා ලෙසය.
මේ අතර රුවන්ඩා රජය විසින් සතියක් පුරාවට මේ වර්ග සංහාරය සිහිකරමින් සංවේග කාලය ප්‍රකාශයට පත්කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here