කිලෝ 230කටත් වඩා බරකින් යුත් මේ ටූනා මතස්‍යයාගේ වෙළදපල වටිනා කම රු.කෝටි දෙකත් ඉක්මවන බව සැලය.
මේ රු.කෝටි 2කේ මතස්‍යයා රැගත් බෝට්ටුව ඊයේ රාත්‍රියේදි මිගමුව මංකුලිය ලෙල්ලම වෙත ලගාවි තිබුණි.
මේ පිළිබදව මිපුරට අදහස් දැක්වු මාළු ව්‍යාපාරිකයෙකු වන සංගීත් මහතා කියා සිටියේ ලංකාවේ බහුලව හසුවන ටූනා මතස්‍ය විශේෂය යෙලෝ පින් ටූනා ලෙසින් හදුන්වන අතර බ්ලු ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවය.
සමාන්‍යයෙන් ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන් හි බහුල මේ මතස්‍ය විශේෂය සිටින බවය.
Save
Save
Save
Save
Save
Save