රු කෝටි 480 කට සංචාරක පුරයෙන් ඉඩමක් ගන්න යන මීගමු දේශපාලකයා කව්ද ?

0
70

briberyමීගමුවේ කෝටිපති දේශපාලනඥයෙකු මීගමුව සංචාරක පුරවරයෙන් රු කෝටි 480 කට ඉඩමක් මිළට ගැනිම සදහා අත්තිකාරම් මුදල් ගෙවා ඇතැයි වාර්ථා වේ.
මෙම ඉඩම කලින් මිළට ගැනිමට ගිය මීගමුවේ ධනවත් ව්‍යාපාරිකයෙකු හට අදාල දේශපාලනඥයාගේ පාර්ශවය විසින් දන්වා ඇත්තේ එම ඉඩම ඔවුන්ට මිළට ගැනිමට අවශ්‍ය බවය.
මෙම ගණුදෙනුව සදහා දැනටමත් අත්තිකාරම් මුදල් ගෙවා ඇතැයි සැලය.