රු 31000 පුටුව යළි දම්රෝවට, ලොබි පුටු 3 ක් මීගමු රෝහලට..

0
192

මීගමුව රෝහලේ සියල්ලෝම යුහුසුලුය.
උෟව මහඅැමතිවරයාගේ පුතෙකු මේ වන විට දැඩි සත්තකාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් පසුවන නිසාය.
මවකට වුව අවැසි වන්ෙන් රු 31000 ක පුටුවක සැපට ඉන්නට නොවන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක තේරුම්ගත යුතුය.
බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ නියෝගයකට අනුව (2013 මැයි 23) අද උදේ වරුවේ මීගමුවේ දම්රෝ අායතනයනේ කලබලයෙන් මෙන් රැගෙන ගොස් තිබුන පුටුව යළිත් එතනට භාර දි ඇත.
ඊට හේතුව වන්නේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නා   ඒම කාන්තාව ,  පුටුව  එපා යැයි කිම නිසාය.
පසුව අද දවල් එහි පැමිණි වෛද්‍ය මහේෂේ මහතා සහ ගිණුම් අංශයේ නිළධාරින් විසින්  එකක් රු 7200 බැගින් ලොබි පුටු 3 ක්  රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි  තහවුරු  කරන ලද ආරංචි මාර්ග හෙළි කර සිටි.lobby