නඩුව පැවැති මුළු කාලය පුරාවටම ඉතාමත් උණුසුම් තර්ක විතර්ක දෙපාර්ශවය විසින්ම එකිනෙකා එරෙහිව හුවමාරු කර ගැණනු.
වරක් නිතිඥ මෛත්‍රි ගුණරත්න සිය අදහස් දැක්විමේදි පවසා තිබුනේ රජයේ නිතිඥයාගේ පියා රාජපක්ෂ පවුල වෙනුවෙන් ඇප කැපව කටයුතු කළ නිතිඥයෙකු වු බවය.
කෙසේ වෙතත් ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප වු බැවින් යළිත් වරක් නඩුව ලබන මස 7 වෙනි දිනට කල් තැබුණි.