රොයිස් විජිත එලියට…. මීගමුවේ මෛත්‍රි ජනපති සටන පෙරට..

0
108

මීගමුව එජාප සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා මීට සුළු වේලාවකට පෙර  ඇප මත නිදහස්ව බන්ධනාගරයෙන් එලියට පැමිණියේය.
කඩොල් කැලේ දේවස්ථානයේ පැවැත්විමට නියමිත විශේෂ යැදුම් මෙහෙයකට සහභාගි විම සදහා එහි ගොස් ඇතැයි වාර්ථා වේ.ඔහුව පිළිගැනීමට එක්සත් ජාතික පක්ෂයේ අධාරකරුවන් මෙන්ම මීගමුව මහ නගර සභාවේ විපක්ෂ මන්තීවරු කණ්ඩායමක් ඇතුලු පිරිසක් එම ස්ථානයට රැස්ව සිටියහ.roies came