රොයිස් සහ රංජන් එක්ව සටනට …….

0
63

roies 5roies 4roies 2ගම්පහ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනයා අතර බෙහෙවින් ජනප්‍රිය චරිත 2කක් වන  නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත දෙදෙනා එක්ව සටනට පිවිස ඇතැයි වාර්ථා වේ.
මීගමුවට අදාලව මේ  දෙදෙනාටම ඇති පොදු සාධකය වන්නේ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසාට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් පසුගිය මැතිවරණ සමයන්හිද මුදාහැරිම පිළිබදවය.
මෙසේ මේ දෙදෙනා අද එක්ව සිටියේ මීගමුව එජාප කොට්ටාශ  නියෝජිතයන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මීගමුව කාර්යාලයේ පැවති විශේෂ රැස්විමකදිය.
පැමිණ සිටි එජාප බිම් මට්ටමේ ක්‍රියාකාරින් ඉතා සුහද කථාබහක නියැලෙමින් රංජන් රාමනායක එකට ඡායාරූප ගැනිමට අමතක නොකළහ.