රොෂෙන් චානක අනුස්මරණය …පෙබ 01 වනදා කටුනායකදි….

0
332

roshen chanakaකම්කරු අයිතින් වෙනුවෙන දිවි පිදු රොෂෙන් චානක සමරා පහන් දැල්විමේ අනුස්මරණ වැඩසටහනක් පෙබරවාරි 01 වනදා සවස 5.30 කටුනායක නිදහස් වෙළද කලාප පොලිස් ස්ථානය ඉදිරිපිටදි පැවැත්වේ.
රොෂෙන් ඝාතන සැමරුම නිදහස් වෙළද කලාප සහයෝගිතාව විසින් නොකඩවා සෑම මසකම 01 වෙනිදාට සිදුකරනු ලබන අතර මෙවර එය පැවැත්වෙන්නේ 28 වන වතාවටය.
මෙවර විශේෂත්වය වන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය වේදින් බහු ජන සංවිධාන එක්ව ගොඩනැගි ඇති සමගි බලවේගයද එක්වන්නට තින්දු ගෙන තිබිමයි.