රොෂෙන් චානක සමරා බෝධි පුජාවක්

0
80

2011  මැයි 30 වන දින කටුනායක නිදහස් වෙළද කලාපයෙද් පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ල ක්වු රොෂෙන් චානක සමරා විශේෂ බෝධි පුජාවක් ජුලි 17 දා සවස 6 ට ඇවරිවත්ත ශෛලබිම්බාරාමයේදි පැවැත්වෙන බව සදහන් පත්‍රිකාවක් අද උදෑසන කටුනායක නිදහස් වෙළඳ කලාපයට අවට බෙදාහැ තිබුණි.මෙය බෝධි පුජාව නිදහස් වෙළඳ කලාප සේවක එකමුතුව විසින් සංවිධානය කරනු ලබයි.P1080870 new