රොෂේන් ඝාතනයේ සැකකරුවන්ට ඇප

0
57


2011 මැයි 30 වනදා වෙළඳ කලාපයේ  පැවති විරෝධතාවයේ දී පොලිස් වෙඩි පහර වැදී පසුව මියගිය රොෂේන් චානකගේ ඝාතනයට සැකකරුවන් වී රක්ෂිත බන්ධානාගාර ගතකළ පොලිස් නිලධාරීන් දෙදෙනාට ඇප ලබාදීම අද මීගමුව මහ අධිකරණයේදී සිදුවිය. එක් පුද්ගලයෙකුට ශරීර ඇප ලක්ෂ 20ක බැගින්ද මුදල් ඇප රු 50 000 බැගින් දැඩි කොන්දේසි මත ඇප නියම කරන ලදී.