රොෂේන් චානක දෙවන සැමරුව අද සවස 4 ට

0
84

අර්ථ සාධක අරමුදල ඩැහැගැනිමට රජය ගත් උත්සාහය පරාජය කළ නිදහස් වෙළද කලාප කම්කරුවන්ගේ අරගලයේදි දිවි පිදු රෝෂෙන් චානකගේ දෙවන සමරුව අද (2013 ජුනි 01 )සවස 4 ට නිදහස් වෙළද කලාපයේ පොලිසිය ඉදිරිපිටදි පැවැත්විමට නියමිතව ඇත.

roshen 1