මෙයට හේතුව ලෙස වාර්තා වන්නේ ආහාර පිසිම සදහා ඇවැසි ද්‍රව්‍ය ලබාදිමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින මීගමුව සමුපකාරය විසින් ගිවිසුම් ප්‍රකාරව ඇති වේලාවට සැපයුම නොකිරිමය.
නිදසනුක් ලෙස අද දිනයේ සවස වරුවේ කැම පිසිම සදහා වන ද්‍රව්‍ය පස්වරු 1 ට ලබාදිය යුතුව තිබුණද අද එය ලැබි තිබුනේ පස්වරු 2 ටය.
මේ නිසා රෝහල් මුළුතැන් ගෙයි සේවකයන් මහත් අපහසුවට පත් ව සිටින බවද වාර්ථාවේ .