රෝගීන් 280 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂාවට

0
161

ගතවූ කාලය තුළ කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 280 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂාවට ලක්කර ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ දැනට තහවුරු වී ඇත්තේ පුද්ගලයින් 28 දෙනෙකුට වෛරසය ආසාධිත වී ඇති බවයි.

කොරෝනා පරීක්ෂාව සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දෛනිකව විවිධ පුද්ගලයින්ගේ ජෛව සාම්පාල වෛද්‍ය පර්යේෂණායතනයට ලැබේ.
දිණමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here