රෝහල් උත්සවයේදි කතෝලික පියතුමන්ලාට කුඩම්මාගේ සැලකිලි ?

0
70

hospital open 11මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයේදි පිත්ත පටිය කැපිමෙන් පසු බෞද්ධ වත්පිලිවෙත් අවසන් වු වහාම එහි සංවිධායකන් තිබු තදියම වුයේ ජනාධිපතිවරයාට නව ගොඩනැගිල්ල පෙන්විමටය.
එහිද එක් කතෝලික පියතුමෙකු විමසා සිටියේ කිතුණු ආගමික වතාවත් අවැසි නැතිනම් ඇයි අපට එන්නට කිව්වේ කියාය.
ඉන් අනතුරුව යළිත් සියල්ලෝ පැමිණ කතෝලික වත්පිළිවෙත් වලට සහභාගි වි ඇත.
මෙවන් බරපතල වැරදි සිදුවන්නේ ඇයි ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here