රෝහලේදී හාමුදුරුවන්ගෙන් අලුත් බණක්

0
120

පිරිමි  ළමුන් 06 දෙනෙකු අපචාරයට ලක්කිරීමේ වරදට අත්අඩංගවට පත් හිමිනම සහ පිරිමි දරුවන් ව අද මීගමුව රෝහලට පමුනූවා තිබුණේ  අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කිරීම වෙනුවෙනි.
මේම අවස්ථාවට එම පිරිමි ළමුන්ගේ දෙමාපියන්ද රෝහලට පැමිණ තිබුණි.  පරීක්ෂණ අතරවාරයේදී  මෙම හිමිනම ගෙන් විමසීමක් සිදුකළ අවස්ථාවකදී  ඔහු විසින් කියා ඇත්තේ  ‘අපටත් හැඟීම් කියන ඒවා තියනවානේ ඒ නිසා මම මේ දරුවන් සමග යම් ආකාරයකට ලිංගිකව හැසිරුණා කියායි. මෙම පිරිමි දරුවන් 06 දෙනා අද මානසික සෞඛ්‍ය සායනයට හා සමාජ රෝග සායනයට යොමු කර තිබුණි.

fox