රෝහලේ කසල බැහැර කිරීමේ ප්‍රමාදය සෞඛ්‍යයට බලපායි ද?

0
33
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ. උපුටාගැනිම අන්තර්ජාලයෙනි.

මීගමුව මූලික රෝහලේ කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිලිවෙලක් දැන් ක්‍රියාත්මක වේ.
එනම් බැහැර කෙරෙන කුණු ක්‍රමවත් ලෙස වර්ගීකරණට කොට බැහැර කිරීමයි. නමුත් මෙම කුණු වර්ගීකරණය කිරීමේදි ඒවා බැහැර කිරීම කිරීමට සිදුවන ප්‍රමාදය නිසා රෝහල තුල පිරිසිදු කමේ හා සෞඛ්‍ය ගැටලු නිර්මාණය විය හැක. කුණු කසල ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ බැහැර කිරීම ආදර්ශමත් ක්‍රියාවක් වුවත් එම වැඩපිළිවෙල නිසියාකාරව නොකිරීමෙන් රෝහලට පැමිණෙන රෝගින් හට විසබීජ පැතිරීමේ අවධානමක් පවතින බව වාර්තා වේ. එමෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශය තුළ යම් අපිරිසිදු තත්ත්වයක් පැතිරී ඇති බවද වාර්තා වේ.
Street_chld1