රෝහල ඉදිරිපිට මාරක කපොල්ල

0
490

මීගමුව රෝහල ප්‍රධාන මාර්ගය මැද පිහිටි වැට මාරක කපොල්ලකි. මිට මාස කිහිපයකට ඉහතදි මේ වැට පැන මාර්ගය හරහා ගිය මහළු මවකට වන්දි ගෙවන්නට වුයේ ජිවිතයෙනි.
මේ මරණයත් සමගින් ක්‍රියාත්මක වු බලධාරින් අදාල වැටේ අනාරක්ෂිත කපොලු පිළිසකර කරන්නට පියවර ගත්හ.
දැන් යළිත් කව්රුන් හෝ පිරිසක් මෙහි දැවැන්ත කපොල්ලක් තනාගෙන තිබේ.
එය දින දින අතවනන්නේ මරණයටය……..1234 5