ලංකාදිප පුවතට එරෙහිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැහැදිළි කිරීම පමණක් ප්‍රමාණවත්ද ?

0
185

 

Anil_Jasingha_L( 12.30 PM ) රටක් එහෙම පිටින්ම අර්බුදයට ගොස් ඇති අවස්ථාවක රටක වගකිව යුතු ප්‍රධාන මාධ්‍යයක් වගකිම් විරහිත අන්දමින් රටේ සෞඛ්‍ය ප්‍රධානියා උපුටා දක්වමින් ලංකාව තුල කොරෝනා අවධානම අවසන් යැයි පුවත් පතේ ප්‍රධාන සිරස්තලයෙන් රට කිම බරපතල වරදකි. ලංකාදිප පුවත්පත විසින් සත්‍යයෙන් තොර පුවතක් පළකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද පැහැදිලි කිරිමක් කර තිබේ. මේ අතර කොරෝනා අර්බුදය සමයේ වැරදි මත සමාජය කළ යැයි කියමින් මේ වන විටත් සමාජ මාධ්‍යකරුවන් 17 දෙනෙකු අත්අඩංගුගෙන තිබේ.
මෙවන් පසුබිම ලංකාදිප පුවත් පත විසින් සිදුකර ඇති මේ බරපතල වරද සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක්ද යන්න දැන් රටම බලා සිටි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පැහැදිළි කිරීමක්

 he dg