ලංකාවේ ජනපතිලා දෙදෙනෙක් සිටීද? මීගමුව නාගරික කොමසාරිස් පිළිතුරු දියයුතුයි!

0
77
dav
dav
dav

මීගමුව මහනගර සභාවේ ආරක්ෂක වැටෙහි මේ දිනවල බැනරයක් එල්ලා ඇත. මෙසේ බැනර් එල්ලිම සදහා මහනගර සභා බලධාරින්ගේ අවසර අනිවාර්යය වෙනවා පමණක් නොව ඒ වෙනුවෙන් මුදලක්ද ගෙවිය යුතුව ඇත.
මෙහි එල්ලා ඇති බැනරයේ අපේ ජනාධිපති යැයි සදහන්ව තිබේ.
එනම් මේ රටේ ජනපතිලා දෙදෙනෙක් සිටිද?
රටේ සියළු රාජ්‍ය නිළධාරින් රටේ ව්‍යවස්ථාවට ගරුකරන්ටත් පිළිපදින්නටත් බැදි සිටි.
එසේ නම් මීගමුව මහනගර සභාවේ කොමසාරිස්වරයා මේ බැනරය නගර සභා භුමියේ ප්‍රදර්ශනය කිරිමට අවසර දිමෙන් සිදු කර ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහි යාමක් නොවේද ?