ලංකාවේ පළමු අන්තර්ජාල සජිවි සංවාදය නොවැ 21 දා රාත්‍රියේ !

0
80

Web Bannerශ්‍රි ලංකාවේ පළමු අන්තර්ජාල සජිවි සංවාදය 2016 නොවැ 21 වනදා රාත්‍රි 7 සිට සයිබර් අවකාශයට මුදාහැරෙනු ඇත.
දුර්දාන්ත රාජපක්ෂ පාලනය පෙරළ දමා යහපාලනයට පාර කැපු  මෙහෙවරට උරදුන් වෙබ් මාධ්‍ය කරුවන් ගණනාවක් මේ සංවාදය සදහා එක්විමට නියමිතය.
තමන්ව පරාජය කළේ වෙබ් මාධ්‍යකරුවන් යැයි හිටපු ජනාධිපතිවරයා පවා අවස්ථා ගණනාවකදිම පවසා  තිබුණි.
21 වනද අන්තර්ජාලය ඔස්සේ දිගහැරෙන්නේ ඒ කථාබහයි.!