ලංකාව පුරා සමාජ මාධ්‍ය අක්‍රීයයි

0
107

අද උදෑසන ලංකාව පුරා  බෝම්බ පිපිරීම්  08 ක් පමණ  සිදුවූ අතර මේ වනවිට දිවයින පුරා හදිසි ආරක්ෂක තත්ත්වයක් පැන නැගී ඇත. මේ වනවිට ලංකාව තුළ සමාජ මාධ්‍ය ජාලා වන Face book ,whats app,viber  අත්හිටුවිමට  ශ්‍රී ලංකා රජය  කටයුතු කර ඇති බව පෙනී යයි. මේ වනවිට මේ සියලු මාධ්‍ය අසම්බන්ධිතව පවතී. fb block