‘ ලංවීම’ මීගමුව ප්‍රාදේශීය කාර්යාලය සඳහා නව වෙබ් අඩවියක්’

0
415

slv
මීගමුව ප්‍රදේශයේ පාරිභෝගිකයන් හට ඉදිරි මාසයේ විදුලි අත්හිටුවීම් පිළිබදව  දැනුවත් විම සඳහා” මීගමුව ප්‍රාදේශීය කාර්යාලයේ ක්‍රීඩා සංගමය  විසින් තම වෙබි අඩවිය හරහා අවස්ථාව උදාකර දී ඇත.  ඒ අනුව http://www.cebnespo.com/  යන වෙබ් ලිපිනය ඔස්සේ මීගමුව විදුලි පාරිභෝගිකයන් හට” ලංවිම විසින් අදාළ මාසයේ විදුලි මාර්ග නඩත්තු කටයුතු සඳහා සැලසුමි කර ඇති විදුලි අත්හිටුවිම් පිළිබඳ විස්තර පහසුවෙන් දැනගත හැක. මීට අමතරව \දිනමිණ\ හා \ඩේලි නිවුස්\  පුවත්පත් මගින් පෙර ආකාරයටම පෙර මාසයේ අවසන් සතියේ ප්‍රකාශයට පත්කිරිම
සිදුවන බවද මීගමුව ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් දන්වා ඇත.