මේ ගැන විමසිම සදහා එජාප සංවිධායක පළාත් සභා මන්ත්රි රොයිස් විජිත මහතාද පැමිණ මේ ගැන විමසා තිබුනේ මෙසේ අනවසර ඉදිකිරිම් සිදුකරන්නේ කෙසේද යනුවෙනි.
මේ සමබන්ධයෙන් අදාල බලධාරින් වෙතටද ලිපි මගින් මේ ගැන දැනුම් දි තිබුණ බව පසුව වාර්තා වි තිබුණි.
මෙහිදි හෙළිව තිබුන එක් කරුණක් මෙසේ ඉදිවෙන කුඩා කඩයේ හිමිකාරිකාරිත්වය මීගමු මහනගර සභාවේ අදායම් නිළධාරියෙකු වන නිමල් ලංසාගේ සුවච කිකරු ගෝලයෙකුගේ බිරිඳට හිමි බවකි.
මේ අදායම් නිළධාරියා විසින් CIB වු කාණු රක්ෂිතයද මතද කඩකාමර 6 ක් තනා තිබේ.
අදායම් නිළධාරියෙකු මසකට ලබන වැටුපකින් කිසිලෙසකත් නිමකරන්නට නොහැකි කෝටිපතියෙකු බදුවු නිවසක් තනා තිබිම ගැනද මොහු පිළිබදව තතු දන්නෝ කියති.