ලංසාගෙන් රන්ජන්ට අභියෝගයක්

0
76

අද මීගමුව දිසා අධිකරණ භූමියෙන් එළියට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ  පළාත් සභා අමාත්‍ය නිමල් ලාන්සා කියා සිටියේ රන්ජන් රාමනායකට රටට සේවය කිරිමට හොද අමත්‍යාංශයක් මෙන්ම හොද රාජකාරියක් බාරවී ඇති බවයි. ඒ දියර කිරි නිෂ්පාදනය හොදින් කරගෙන යෑම බවයි.
එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේ දී කොට්ටාශ මට්ටමෙන් මැතිවරණය පැවැත්වෙන නිසා රංජන් රාමනායකට  කොට්ඨාශයක් සොයා නොගතහෙත් එතුමාට ජන්දය දිනාගන්නට නොහැකි බවද තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේය.