ලංසාට එරෙහිව මීගමුවේ පෙරමුණු 3 ක් !

0
168

illegal lansa 4මීගමුව තුල දශකයකට වඩා වැඩි කාලයක් පැවැති දේශපාලන බලකේන්ද්‍රය තිරාණාත්මක වෙනසක් කරා ගෙන යන වෙනස සදහා තවත් ඇත්තේ දින කිපයකි
ඒ පැවැති ලංසා රාජපක්ෂ පාලනය වෙනුවට යහපාලනය පෙරටු කර ගත් පාලනයක ප්‍රවේශයයි.
එහෙත් ලංසා පවුල තමන්ට අහිමිව යන වරදාන වරප්‍රසාද කළු සල්ලි ඉල්ලම් කෙසේ හෝ රැක ගැනිම සදහා දැන් යෙදි සිටින්නේ අවසන් සටනේය. ඒ වෙනුවෙන් ඕනෑම මිළක් ගෙවන්නට ඔවුන් සුදානම්ය.
එහෙත් ලංසා පවුල අද තිරාණාත්මක ලෙස මුහුණ දෙන සැබෑ දේශපාලන අභියෝගයක යනු ඔවුන් විසින් පරම්පාර ගණනාවකට පවා හම්බකර ගෙන ඇති කෝටි ප්‍රකෝටි ගණන් වැය කර හෝ ගොඩයා නොහැකි තත්වයකි.
ලංසා පවුලට එරෙහිව මේ වන විට පැහැදිලි පෙරමුුණ 3 ක් දේශපාලන කරලියට පිවිස සිටි.
1.එජාපය
2.ශ්‍රිලනිප සාකාවුල්ලා පිළ සහ ලලිත් පිළ  .
3 පොහොට්ටුවේ සරත් පිළ
මේ පෙරමුණ 3 නම මේ වන විට සිය මුළු වැර යොදා ලංසා පවුලේ දේශපාලනය මීගමුවෙන්ම අතගා දැමිමට සියළු කටයුතු කරගෙන යද්දි එයට සහය පළකරමින් ගම්පහ දිස්ත්‍රික්කය තුලද තවත් පෙරමුණක් ක්‍රියාත්මකය.
එනම් නිමල් ලංසාට එරෙහිව ඉන්දික අනුරුද්ධ,ප්‍රසන්න රණවීර සහ මෙරිල් යන අයගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ මහින්ද පිළේ ප්‍රබලයන්ගේ පෙරමුණයි.
මේ සියළු පෙරමුණු වල දැවැන්ත ශක්තිය විසින්  ලංසා පවුලේ දේශපාලන අනාගතය ඉදිරියේදි තිරණය කරනු ඇත.