මේ ගැන අදහස් දැක්වු එජාප නාගරික මන්ත්රිවරයෙකු කියා සිටියේ පක්ෂය වෙනුවෙන් පළාත් සභා මන්ත්රිධුරයද අහිමිකරගත් රොයිස් විජිතට දැන් විපක්ෂ නායක කමත් අහිමිකිරිමට කාවින්ද ගත් මෙම උත්සාහට ලගදිම වන්දි ගෙවිමට සිදුවන බවය..
ලංසා පවුලේ හිතවාදියෙකු ලෙස ප්රකට රවි ජිවානන්දගේ මේ පාවාදිම ගැන පිළිකුල් සහගත බවද ඔහු කියා සිටියේය.
තමන්ට දේශපාලන නායකත්වය දුන් කෙනෙකු සිරගතව සිටියදි කුමන්ත්රණාකාරි ලෙසින් විපක්ෂ නායකධුරය ගැනිමට තරම් දීන විම ගැන ඔහු කරුණු දක්වා සිටියේය.
.