මෙහි ප්‍රථිපලයක් ලෙස සකාවුල්ලාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරිමටත් කපිලගෙන් පලිගනිමින් පෙරියමුල්ලෙන් ඡන්දය ඉල්ලිමට පවා ඉඩනොදි පළිගෙන තිබුණි
මේ ආකාර පළිගැනිමට තුඩු දි ඇති එක් හේතුවක් ලෙස දේශපාලන කවයන්හි කථා බහට ලක්ව ඇත්තේ නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකු සිටි සමයේ සිය නිවස ඇතුළු ඔහුගේ සගයන් කිපදෙනෙකුගේ නිවෙස් පරික්ෂා කිරිමට ගෝඨාභය විසින් විශේෂ බලකායේ සෙබලුන් 100 ක් පමණ එවා තිබියදි ,කපිල සහ සකාවුල්ලා එක්ව ගෝඨාභයව මීගමුව යළිත් කැදවාගෙන ඒමට පසුගිය කාලයේදි කටයුතු කර තිබිමද හේතුවක්ව පවතින බවය.