ඊයේ පෝරුතොට පැවති රැස්විම මෙහිලා ප්රධාන ප්රකාශමාන විමක් ලකුණු කොට තිබේ.
මුස්ලිම් සමාජය හා පොහොට්ටු අපේක්ෂකයන් පසුගියකාලය තුල කර ඇති හදවතේ ගණුදෙනුව මත මුස්ලිම් මනාපය මෙවර ඉන්දික අනුරුද්ධ වෙත ලැබිමට නියමිත බව පැහැදිලිය.
සැබෑ හදවතේ මනාපයේ හිමිකරුවා ලෙස මුස්ලිම් සමාජය මේ වන විටත් පොහොට්ටු අපේක්ෂකයන් අතුරෙන් රාජ්ය ඇමති ඉන්දික අනුරුද්ධව තෝරාගෙන හමාරය.