ලංසා පවුලෙන් දේශපාලන පාඩම් ඉගෙන ගත් කාවින්දලා..?

0
90

Dr. Kavindaකාවින්ද ජයවර්ධන විසින් එජාපයේ ජේෂ්ඨයෙකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතාවඅපහසුතාවකට පත්කරමින් සිදුකර තිබුන දේශපාලන පලිගැනීම ගැන මේ වන විටත් මිගමුව තුල පලල් දේශපාලන සංවාදයක් මතුව තිබේ.එහි ප්‍රධාන විරෝධතාවය එල්ලව ඇත්තේ කාවින්ද හටය.බල්ලන් සමගින් ලැග්ග කල නැගිටින්නට වන්නේ මැක්කෝ පිහිදදා බව කාවින්ද යලිත් වරක් ඔප්පු කර තිබේ.දයාන් ලංසා යනු කාවින්ද ජයවර්ධනගේ හොඳම රාත්‍රි මිතුරාය.නිමල් ලංසා යනු කාවින්ද ජයවර්ධනගේ අතිශය සමිප  දේශපාලන මිතුරෙකි.

එම්.දල්පදාදු