ලංසා පවුලේ කළු සල්ලි ජාවාරම් ගැන නිරන්තරයෙන්ම හෙළිකළ මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩි ගමගේ පහරදුන් දායන් ලංසා මෙවර වැල්ලිවිදිය කොට්ටාශයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටි.
සල්ලි බලයෙන් සහ සිය ඇමති සහෝදරයාගේ පිහිටෙන් පොලිසියෙන් සහ අධිකරණයෙන් කට්ටි පණිමින් සිටි දායන් ලංසා දැන් ප්‍රබල අභියෝගයකට මුහුණ දි සිටි.
යහපාලනය යටතේ මාධ්‍යවේදියෙකුට එල්ල කළ පළමු ප්‍රහාරය සිදුකරන ලද්දේ දයාන් ලංසාව විසිනි.
දැන් ඔහුට එය පරාවලල්ලක් බවට පත්ව තිබේ.
මීළග නඩු විභාගය ලබන ජනවාරි මාසයට යෙදි තිබේ.