ලංසා පවුලේ දේශපාලන පුරුකක් ගැලවේ.

0
86

මීගමුවේ ලංසා පවුල යනු එක්සත් ජාතික පාක්ෂිකයන්ය. එහි පැරණි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිණයක් වුයේ වත්මන් බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා මහතාගේ සොහොයුරියක් වන  මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිණි රෙමෝනා ලංසාය.
ඇයගේ ස්වාමිපුරුෂයා වන හිටපු නාගරික මන්ත්‍රි මාක් සුජිත් මහතා සමගින් අද (2015 ජනවාරි 05 ) සිරිකොතට පැමිණ තිබුනේ තමන්ගේ සහය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදිම සදහාය.
මේ දෙදෙනා නැවතත් ඔවුන්ගේ මහගෙදර වන සිරිකොතට කැදවාගෙන එන ලද්දේ මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා විසිනි.remona 1