ලංසා පවුලේ සම්පත් කොල්ලයට එරෙහිව අද සටන..

0
130
IMG 20220428 WA0015

අද මීගමුව මහ නගර සභාවේ මහ සභාව රැස්වන දවසයි. තවත් දූෂිත ක්‍රියාවක් සඳහා අද දිනය කූඨලෙස යොදාගැනීමට මාන බලාගෙන සිටින බව මේ අරගල කරුවෝ අප සමග පැවසීය .
නමුත් අද එ් සියල්ල ⁣පරාජය කර ජනතා අරමුණ වෙනුවෙන් කැපවන බව ඔවුන් එක හඬින් කියා සිටිති.


රටේ විශාල ව්‍යසනයකට මගපෑදූ රාජ පක්ෂ පවුල මෙන්ම මීගමුවේ ලංසා පවුලද මේ නගරයට විශාල ව්‍යසනයක් නිර්මාණය කර ඇත . එබැවින් එය නතර කර යහපත් නගර පාලනයක් ගොඩනැගීමටඋපරිමයෙන් මැදිහත් වනබව අරගල කරුවන් සඵත කර නගර සභාභූමියට ඇතුළු වන ආකාරයයි මේ.
ජයවේවා !

සැම්සන් ඥානාසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here