ලංසා පවුල පෝසත් කරන්න අද ඡන්දය දෙන මන්ත්‍රිලා කව්ද?

0
40

mr-lansa-colombo-telegraph1මිගමුව බිච් පාක් එක වසර 5කට යලිත් වරක් නිමල් ලංසාගේ පියාට බදුදිමට යෝජනාවක් අද මිගමුව මහනගර සභාවෙි මහසභා රැස්විමට පැමිණිමට නියමිතය.ලංසාගේ පියාට වසර 5කට බදුදිමට එරෙහිව ඡන්දය භාවිතා කරන්නෝ කව්දැයි තවත් පැය කිපයක් තුල තින්දු කෙරෙනු ඇත.ඒ අය සැබැවින්ම බදු ගෙවන ජනයා වෙනුවෙන් පමණක් පෙනි සිටින්නෝ වෙති.අන් සැම ලංසා පවුල වෙනුවෙන් පමණක් පෙනි සිටිනු ඇත.