ලංසා පාලනය යටතේ මහනගර සභාව බංකලොත් වෙයි ! රු කෝටි 10 ක බිල් ගෙවලත් නෑ ?

0
123

NGB MCපිස්සන්ට හැතැක්ම නැති අයුරින් මහනගර සභාවේ මුල්‍ය සම්පත් කාබාසිනියා කළ ලංසා පාලනය මේ වන විට මහනගගර සභාව බංකොලොත් ආයතනයක් බවට පත්කරමින් තිබේ.
වාර්ථා වන අන්දමට ගෙවිමට ඇති හිඟ බිල් ප්‍රමාණය රු කෝටි 10 ද දැනට ඉක්මවා තිබේ.
එමෙන්ම බැංකු අයිරාව රු කෝටි තුනාමාරක් බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here