ලංසා වැඩි මනාප ගන්නා බවට ඔට්ටු අල්ලන්න කව්රුත් නැති වෙයි…..

0
158

LKRබොහෝ නගරවල අද දිනය පුරාවට විවිධ ඡන්ද ඔට්ටු ඇල්ලිම් සිදුව තිබුණි. මිට කලින් මිගමුවේදි එසේ ඔට්ටු තැබු ප්‍රධාන නගරයක් තිබුණි. එහෙත් මෙවර එසේ ඔට්ටු තැබිමට කව්රුත් ඉදිරිපත් වෙන බවක් පෙනෙන්ට නැත.
ඉන්දික අනුරුද්ධ නිමල් ලංසාට වඩා මනාප ගන්නා බවට ලක්ෂ 50 ක් ඔට්ටුවක් සදහා ලංසා පාර්ශවයේ අයට ලක්ෂ 35 ක් දමන්න යැයි කිවද එවන් ඔට්ටුවක් සදහාද  ප්‍රතිචාරයක් නොතිබුන බව වාර්ථාවේ.
ඉන් කියැවෙන්නෙ මනාප තරඟය තුල නිමල් ලංසා පත්ව ඇති තත්වයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here